Monday, June 22, 2015

මිගමුව මහා රෝහල මධ්‍යම රජයට පවරා ගන්න

2015/06/17මිගමුව මහා රෝහල නැවත කඩිනමින් සකස්කර දෙන ලෙසත් , මිගමුව මහා රෝහල මධ්‍යම රජයට පවරා ගන්නා ලෙස මිගමුව කතෝලික පියවරුන් ප්‍රමුක අනෙකුත් ආගමික නායකයින් , සිවිල් සංවිධාන හා ජනතාව ඒකරාශී වී කල උත්ගොෂණය