Monday, June 22, 2015

මිගමුව මහා රෝහල මධ්‍යම රජයට පවරා ගන්න

2015/06/17මිගමුව මහා රෝහල නැවත කඩිනමින් සකස්කර දෙන ලෙසත් , මිගමුව මහා රෝහල මධ්‍යම රජයට පවරා ගන්නා ලෙස මිගමුව කතෝලික පියවරුන් ප්‍රමුක අනෙකුත් ආගමික නායකයින් , සිවිල් සංවිධාන හා ජනතාව ඒකරාශී වී කල උත්ගොෂණය










Sunday, July 20, 2014

2014/07/17 colombo protest keep hands of from sivil society



2014/07/17 වෙනි දින කොළඹ කොටුව ඉදිරිපිටදී මාද්‍ය මර්දනය හා  සිවිල් සමාජය මර්දනය කිරීමේ වැඩ පිලිවලට විරුද්දව පැවැත්වූ විරෝදතාව. 



















Thursday, June 26, 2014

බීජ සටන


 2014/06/24 දින බත්තරමුල්ලදි බීජ  පනතට විරුද්දව ජනතාව විදී බසී. 

















Wednesday, June 25, 2014

අබලන් වූ පාරවල්

මීගමුව කඩොල්කැලේ සහ තලාදුව  ප්‍රදේශයේ පාරවල්  අබලන් වී  ඇති අයුරුයි  මේ.  මෙම ප්‍රෙදේශයේ ජනතාව ඉල්ලා සිටින්නේ මෙය පිළිසකර කරදෙන ලෙසයි.                                ඡයාරූප - වින්සන් ප්‍රනාන්දු