Wednesday, June 25, 2014

අබලන් වූ පාරවල්

මීගමුව කඩොල්කැලේ සහ තලාදුව  ප්‍රදේශයේ පාරවල්  අබලන් වී  ඇති අයුරුයි  මේ.  මෙම ප්‍රෙදේශයේ ජනතාව ඉල්ලා සිටින්නේ මෙය පිළිසකර කරදෙන ලෙසයි.                                ඡයාරූප - වින්සන් ප්‍රනාන්දු








No comments:

Post a Comment